සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ (04) පැවති පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ලබාගැනීම හේතුවෙන් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට දඩ නියම කර තිබේ.
ඒ අනුව නායක උපුල් තරංගට තරග මුදලින් සීයයට 20 ක දඩ මුදලක් හා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ට තරග මුදලින් සියයට 10 ක දඩයක් නියම කර ඇත.
දෙරට අතර අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට (06) පැවැත්වීමට නියමිතය.
(ADS)







