FAST NEWS

24×7 Around the Globe

BRUCE LEE යළි ඉපදිලා… ?

කුඩා දරුවෙකුගේ සුවිශේෂී හැකියාවක් පිළිබදව අපට වාර්තා වූ අතර දක්ෂ කරාටේ ක්‍රීඩකයෙක් වීමට වෙර දරන මොහු අද කාලේ සිටින සමහර වැඩිහිටි ක්‍රීඩකයන්ට පවා කල නොහැකි ක්‍රියාකාරකම් රැසක් කරන බවද සදහන් විය.

මේ අතරේ අනාගතයේ බිහි වෙන්න හදන බෘස්ලි, මේ පුංචි ළමයද යන්න බොහෝ දෙනා දැනටමත් කතා කරන බවත් මේ පුංචි ක්‍රීඩකයාට තමන්ගේ මවද මේ ගමන යෑමට බොහෝ උදව් කරන බවත් වාර්තා විය.

වීඩියෝව පහතින්..