FAST NEWS

24×7 Around the Globe

වේගයෙන් පැතිරෙන කටකතා වලට ගයාන් දුන් සැර උත්තරය මෙන්න.. (වීඩියෝ)

ගයාන් වික්‍රමතිලක ගැන පැතිර යන කටකතාව සම්බන්ධයෙන් කටකතා පතුරවන අයට ගයාන් සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක්ද පළ කර තිබේ.

“හැකිනම් මූණට ඇවිත් මේ ගොසිප් ටික එකතු කරන් යන්න. අන්න ඒකට ඔවුන්ට පෞරුෂයක් තියෙනවානම් ඒ වෙනුවෙන් ඉදිරිපත් වන්න. මගේ ළමයගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා ” කියලා ගයාන් වික්‍රමතිලක මෙම වීඩියෝවෙන් පවසා තිබේ.

එම වීඩියෝව පහතින්..