FAST NEWS

24×7 Around the Globe

සුපිරි ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියකගේ සැමියා අභිරහස් ලෙස මියයයි..

ඉන්දීය සුපිරි ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන නන්දනී ගේ සැමියා අභිරහස් ලෙස මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නමින් කාර්තික් නම් වූ කායවර්ධන උපදේශකවරයෙකු වන අතර මීට වසරකට පමණ පෙර කාර්තික් නන්දනී සමගින් විවාහ වී තිබේ.

අදාළ පුද්ගලයා වස පානය කර මියගොස් ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.

එසේම ඔහුගේ සිරුර චෙන්නායි හි පිහිටි ඔහුගේ නිවස තුල තිබී ඊයේ(04) උදෑසන සොයාගෙන තිබේ.