යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු ගෙන්වන ලද එතනෝල් කන්ටේනරයට සිදු වූයේ කුමක්දැයි කුරැණැගල සන්ධාන අපේක්‍ෂක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රශ්ණ කරයි.
නිකවැරටිය ආසන බල මණ්ඩලය අමතමින් ඒ මහතා මෙසේද කියා සිටියේය.
‘මට ගහන්ඩ පුළුවන් හැම අතින්ම ගහලා අවසානයේ රනිල් වික‍්‍රමසිංහ කොහොමහරි මාව හිරේ දැම්මා. ඒත් යහපාලනය ආවට පස්සේ අහුවුණු එතනෝල් කන්ටේනර් එකට මොකද වුණේ? ඒක රනිල් හෙළි කළ යුතු යැයි ඔහු මෙහිදී වැඩි දුරටත් සදහන් කළේය.








