FAST NEWS

24×7 Around the Globe

මෙලනියා ට්‍රම්ප් ජනපති ආර්යා නිල ඡායාරූපය නිකුත් කරයි.. (ඡායාරූප)

ඇමරිකානු ජනපතිවරුන්ගේ බිරියන් තමන්ගේ නිල ඡායාරූපය ලෙස (official portrait) සිරිතක් ලෙස ඡායාරූපයක් ප්‍රසිද්ධ කරන අතර එය අනුගමනය කරමින් මෙවර නව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිය මෙලනියා ට්‍රම්ප්ද එවැන්නක් ප්‍රසිද්ධ කර ඇත.

මින් ඉහත මිෂෙල් ඔබාමා,ලොවුරා බුෂ්, හිලරි ක්ලින්ටන් යන ආර්යාවන්ද කළු පැහැති ඇඳුමින් සැරසී මේ කියන නිල ඡායාරූප නිකුත් කර තිබුණි.

ඡායාරූප පහතින්..