FAST NEWS

24×7 Around the Globe

පළමු විස්සයි 20 තරගයෙන් ශ‍්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්..

 සංචාරක බංග්ලාදේශය සමග පැවති පළමු විස්සයි 20 තරගයෙන් ශ‍්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක් හිමි විය.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදී සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 06 ක් පමණක් දැවීලකුණු 156 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ දී සම්පුර්ණ කිරිමට සමත් විය.

පන්දු යැවීමේ දී ලසිත් මාලිංග ලකුණු 38 කට කඩුලු 2 බිද හෙළු අතර පන්දුවට පහර දීමේ දී කුසල් ජනිත් පෙරේරා ලකුණු 77 ක් වාර්තා කළේ ය.

(ADS)