රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය පද්ධතියට ඊයේ(03) බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී දුම්රිය මැදිරි දෙකක පිපිරීම් සිදුව තිබූ අතර, අවම වශයෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර එම ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ ගත් වීඩියෝ හා ඡායාරූප පහතින්..























