FAST NEWS

24×7 Around the Globe

ජෝන් සීනා පෙම්වතියවයි ක්‍රීඩා ලෝලීන්වයි පුදුම කල හැටි මෙන්න.. (වීඩියෝ)

ලොව පුරා ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩකයකු වන ජෝන් සීනා තම පෙම්වතිය වන නිකී බෙල්ලා වෙත විවාහ යෝජනාවක් කරමින් මුදුවක් පැලැන්දූ අයුරු දැක්වෙන වීඩියෝ ඛණ්ඩයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍ර‍චාරය වෙමින් පවතියි.

කලක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි සීනා නැවත ක්‍රීඩා කිරීම ඇරඹු අවස්ථාවේ කළ මේ ක්‍රියාව ක්‍රීඩා ලෝලීන් අතර අතිශය කතාබහට ලක්විය.

වීඩියෝව පහතින්..