සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ සහ රසල් ආනල්ඩ් මෙන්ම ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන්ට ඊයේ(02) ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා විසින් රාත්රී භෝජන සංග්රහයක් ලබාදී තිබේ.
එහිදී ඔවුන් ජායාරූපයකටද පෙනී සිටි අතර රසල් ආනල්ඩ් විසින් එම ජායාරූපය සිය ට්විටර් ගිණුමේ පළ කර තිබුණි.
එම ඡායාරූපය පහතින්..










