අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(31) හබරණ ඉසුරු ද්විතීක පාසලට පැමිණි අතර එසේ පාසලට පැමිණෙන ලද්දේ ත්‍රීකුණාමලයේ පැවැත්වෙන යොවුන්පුරය වැඩසටහනට සහභාගී වන අතරතුරය.
මෙහිදී පාසලේ දරු දැරියන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන්ද අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් ලැබුන අතර එමෙන්ම අග්‍රාමත්‍යවරයා සමග සෙල්ෆි ඡායාරූප ගැනීමටද ඔවුන් අතර තිබුණේ පොරයකි.
ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ෆේස්බුක් පිටුවේ දමා තිබූ සටහන පහතින්..









