FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානු ක්‍රීඩක මොහොමඞ් ඉර්ෆාන්ට ක්‍රිකට් තහනමක්..

පාකිස්තානු වේග පන්දු යවන ක‍්‍රීඩක මොහොමඞ් ඉර්ෆාන්ට වසරක තරග තහනමක් පැනවීමට පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රියා කර ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

පකිස්තානු සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දී තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට මෙලෙස තහනමක් පනවා ඇත.

එ අනුව ඔහුට කිසිඳු ක්‍රීකට් තරගයකට සහභාගීවීමට නොහැකි වන ලෙස මෙම වසරක තරග තහනම පැනවීට පාකිස්තානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

(ADS)