FAST NEWS

24×7 Around the Globe

පුටින් මෛත්‍රීට සළකපු හැටි.. (වීඩියෝ)

රුසියාවේ සංචාරයක යෙදුන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංචාරය අතරතුර ගමන් බිමන් සඳහා රුසියානු රජය විසින් කැඳවා ගෙන යනු ලැබුවේ දැවැන්ත ආරක්ෂක රථ පෙළපාලියකිනි.

එම වීඩියෝව පහතින්..