FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩකයන්ගේ බිරිද හෝ පෙම්වතිය ඉල්ලන කි‍්‍රකට් ලොක්කා..

ශ්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ ඉන්නාවු ඉහළ නිළධාරියෙකු කණ්ඩායමට කී‍්‍රඩකයින් ඇතුලත් කිරීම සදහා තරග මුදලින් හරි අඩක්, ක‍්‍රීඩකයාගේ බිරිද හෝ පෙම්වතිය ඉල්ලා සිටින බව කණ්ඩායමෙන් කැපී සිටින ක‍්‍රීඩකයින් අනාවරණය කර ඇතැයි පැවසේ.

එසේම මෙම ක‍්‍රීඩකයින් විසින් ක‍්‍රීඩා ඇමතිතුමාට මේ සම්බන්ධව පැමිණිලි කිරීමට සූදනමින් සිටින බවද සදහන් වේ.

එම තේරීම් කමිටු සාමාජිකයා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙකු බවද පැවසෙන අතර කාන්තාවන්ට හා මුදල් සදහා දැඩි ලොල් කමක් ඇති ඔහු තරුණ ක‍්‍රීඩකයින්ගෙන් මෙම ඉල්ලීම සිදු කරන බවද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.