FAST NEWS

24×7 Around the Globe

ආජන්ටිනාවේ මෙසීට ජාත්‍යන්තර පාපන්දු තහනමක්..

ආජන්ටිනා ජාතික පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසීට ජාත්‍යන්තර පාපන්දු තරග 04 ක තහනමක් පැනවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේනය කටයුතු කර ඇති බව විදෙස් ක්‍රීඩා වාර්තා පවසයි.

චිලී කණ්ඩායම හා ආජන්ටිනා කණ්ඩායම අතර පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකදී සහායක තරග තීරකයෙකුට අපහාස වන වචනයෙන් බැන වැදීම මෙසීට එල්ල වී ඇති චෝදනාවයි.

මෙම තරගය ගෝල 1-0 ක් ලෙස ජයගැනීමට සමත්වූයේත් ආජන්ටිනා කණ්ඩායමයි.

(ADS)