FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තය ඩෙබි නිසා අවධානමක..

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මුහුදු තීරය අසල කරකැවෙන ඩෙබි සුළිසුළඟ හේතුවෙන් ඒ අවට වැසියන් ඉවත් කරලීමට පියවර ගෙන ඇත. අද දිනය වන විට ගොඩබිම් ප්‍රදේශය වෙත සුළඟ ඇතුළුවනු ඇතැයි එරට භූ විද්‍යාඥයන් පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ  (21) සවස වන විට එම සුළඟ සැතපුම් 150 ක වේගයෙන් හමා එන බවත්, එය ගොඩබිමට ළඟා වන විට වේගය තවදුරටත් ඉහළ යනු ඇතැයි විශ්වාසය පළවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ඉවත් කිරීම අරඹා ඇත.

(ADS)