FAST NEWS

24×7 Around the Globe

කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් ගැන අමුණුගම කියූ හැටි මෙන්න…

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා හම්බන්තොට වරාය ඉදිකිරීම හොද වැඩක් බව ඇමති සරත් අමුණුගම මහතා පැවැසීය.

‘හම්බන්තොට වරාය ඉදිකිරීම හොද තීරණයක්. ඊට කාටවත් දොස් කියන්න බෑ. එම වරාය ජාතික වස්තුවක්. එම වරාය හවුල් ව්‍යාපාරයක් විදියට සංවර්ධනය කරන්න කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා. මං මේ තීන්දුව ඓතිහාසික තීරණයක් විදියට සලකනවා’ යැයි ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.