FAST NEWS

24×7 Around the Globe

සාරංග සිය ෆේස්බුක් ගිණුමේ සටහනකින් ඉල්ලීමක් කරයි.. (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ කලාවට සම්බන්ධ තරුණ යුවල අතරින් සාරංග සහ උමාලි යනු බොහෝ දෙනෙකුගේ ආදරය සහ ගෞරවය දිනාගත් දෙපළක් වන අතර සිය විවාහ ජීවිතයේ කෙතරම් බරපතල ගැටුම් ඇති වී තිබුනද සාරංග අද සිය ෆේස්බුක් ගිණුම හරහා  තවමත් උමාලිට කෙතරම් ආදරය කරන්නේද යන්න වග සටහනක් තබා තිබේ.

එම සටහන උමාලිට තැබු සටහනක් බව සමාජයේ මේ වන විට කතා බහට ලක් වේ.

උමාලි රංගනයෙන් සහ ගායනයෙන් දායක වන ඔබේ ආදරය නම් සංගීත රූප රචනය අන්තර්ජාලයට මුදා හැරුණු අතර සාරංග එම වීඩියෝව සිය ෆේස්බුක් ගිණුමට හුවමාරු කරමින් “මියෙන්නට පෙර මොහොතක්වත් ජීවත්වෙන්න…” යනුවෙන් වූ ගීතයේම කොටසක් සටහනක් ලෙස යොදා තිබේ.

සාරංගගේ එම ෆේස්බුක් පණිවිඩය පහතින්..

1