ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල යෙදී සිටින රුසියානු නිල සංචාරය සදහා ඔහුගේ පුත් දහම් සිරිසේනද එක්ව තිබේ.
ජනාධිපතිවරයා එරට නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් පිරිස සමග දහම් සිරිසේන මහතාද එක්ව සිටියේ මෙසේය.













