FAST NEWS

24×7 Around the Globe

අගමැතිගේ උපන් දිනය අදයි…

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනය අදට යෙදී තිබේ.

1949 මාර්තු 24 වැනි දින උපන් ඔහු අද සමරන්නේ සිය 68වැනි උපන් දිනයයි.

වැඩිම කාලයක් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය හොබවන ලද ඒ මහතා හතර වතාවක් මෙරට අගමැති ධුරයට පත්ව ඇත.