FAST NEWS

24×7 Around the Globe

තමාගේ ගර්භණිභාවය පරික්ෂා කරන්න මාස හයක් බලා සිටින්නැයි හිරුණිකා කියයි. (වීඩියෝ)

පසුගියදා යුගදිවියට ඇතුළත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විවාහයෙන් පසුව මුල්වරටනෙත් ගුවන් විදුලිය සමඟ මාධ්‍ය සමඟ සකච්ඡාවක සහභාගී වී ඇත.

එහිදි ඇයගේ පෞද්ගලික ජීවිතය පිළබඳ හා දේශපාන දිවිය සම්බන්ධායන් අදහස් දක්වා තිබේ.

එසේම ඇය මෙහිදි සමාජ ජාල මාධ්‍ය මගින් ඇය විවාහ වන විටත් තෙමස් ගර්භණියක යන්නෙන් සිදුකල ප්‍රචාරය සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමීන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවා ඇත්තේ තමා ගර්භණියක්ද නැද්ද යන්න තවත් මාස හයකින් පමණ කාලයකින් නිශ්චිතව දැක බලා ගත හැකි බවය.

හිරුණිකාගේ වීඩියෝව මෙතනින් නරඹන්න ක්ලික් කරන්න