FAST NEWS

24×7 Around the Globe

තනිකඩ පිරිමින් වෙනුවෙන් ලිංගික ස්පර්ශයට සංවේදී වන සමන්තා.. (වීඩියෝ)

 

ස්පාඤ්ඤයේ පරිගණක ඉංජිනේරුවෙකු වන සර්ගෙයි සැන්ටොස්  ස්පර්ශයට සංවේදී රොබෝවරියක් නිර්මාණය කර තිබේ.

දෙතොල්, පියයුරු හා යෝනි ප්‍රදේශයේ ඇති සංවේදක නිසා ඇය ලිංගික ක්‍රියාවන්ට ඉතා තාත්විකව ප්‍රතිචාර දක්වන බවත් හා ඒ නිසාම බොහෝ තනිකඩ පිරිමි අය ඇයව මිලදී ගනු ඇතැයි නිෂ්පාදකයෝ විශ්වාස කරන බව සදහන්ය.

වීඩියෝ පහතින්..