FAST NEWS

24×7 Around the Globe

ඇමි ජැක්සන් අනතුරකට…

බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට බොහොමයක රඟපා ඇති ඇමි ජැක්සන් පසුගියදා අනතුරකට ලක්වූ පුවතක් වාර්තා වූ අතර ඒ එංගලන්තයේ ලන්ඩන් නුවරදී කළ රූපගත කිරීමක් අතරතුරදීය.

මෙම අනතුරින් ඇයගේ වම් පාදය ආබාධයට ලක්ව ඇති අතර, මේ දිනවල ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවද සඳහන් වේ.

මේ වසරේ ඔක්තෝබර් 18 වැනිදා තිරගත වීමට නියමිත එස්. ශංකර්ගේ ‘2.0’ චිත්‍රපටයේද ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ඇමි, පසුගිය දිනවලදී වැඩිපුර සිය දායකත්වය ලබාදී තිබුණේ වෙළෙඳ දැන්වීම් කිහිපයකට බව සඳහන්ය.

ඉන් එක් වෙළෙඳ දැන්වීමක් රූපගත කරන අතරවාරයේදී ඇයට මෙම අනතුර සිදුව තිබෙන බව දැන ගැනීමට ලැබේ.

Image result for emi jackson photosRelated image

Image result for emi jackson photos

Related image

Image result for emi jackson photos

Image result for emi jackson photos