FAST NEWS

24×7 Around the Globe

පෙම්වතා සමඟ සීමාව ඉක්මවා ගිය තරුණියට පෙම්වතිය කළ දේ.. (වීඩියෝ)

තරුණ තරුණියන් පිරිසක් සහභාගී වූ වෙරළ සාදයකදී ඇතිවූ ගැටුමක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගැටුම ඇතිවන්නේ ටෙක්සාස් හි  South Padre Island වලදී බවටයි.

තම පෙම්වතා සමඟ සීමාව ඉක්මවා කළ රංගනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් මෙම වචන හුවමාරුව ඇතිව තිබේ.

17 හැවිරිදි තරුණියක් සහ 18 හැවිරිදි තරුණියක් අතර ඇතිවන වචන හුවමාරුව අතර එක්වරම 17 හැවිරිදි තරුණිය විසින් අනෙක් තරුණියට මුහුණට එල්ලකළ දැඩි පහරකින් ඇය බිම ඇදවැටේ.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්..