FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියා බාලි දූපත් ආසන්නයේ භුකම්පනයක්..

ඉන්දුනීසියා බාලි දූපත් ආසන්නයේ එරට වේලාවෙන් අද (22) උදෑසන 7.10ට පමණ රිච්ටර් මාපකාංක 5.5ක අගයකින් යුතු භුකම්පනයක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම කම්පනයෙන් සූනාමි අවදානමක් නොමැති බව වාර්තා පළ වී ඇති අතර සිදු වුණු හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

(ADS)