ඕස්ට්‍රේලියාවේ වාර්ෂිකව පැවත්වෙන නිරුවත් මුහුදු පිහිනුම් ඉසව්වක් 5 වන වතාවටත් පසුගියදා පැවැත්වුන අතර
මෙහිදී 1000කට අධික පිරිසක් නිරුවතින් මෙම අවස්ථාවට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.
එම අවස්ථාවේ දර්ශන පහතින්..



















