FAST NEWS

24×7 Around the Globe

‘මීලග නොබෙල් ත්‍යාගය ජනපතිට’…

 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මීළග නොබෙල් ත්‍යාගය හිමිවන බව උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න මහතා මැදිරිගිරිය ශ‍්‍රීලනිප කාන්තා සම්මේලනය අමතමින් පැවැසීය.

ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොබෙල් සාම ත්‍යාගය හිමි වන්නේ යැයිද ඔහු එහිදී සදහන් කලේය.