FAST NEWS

24×7 Around the Globe

සෞදි අනවසර විදේශිකයින්ට රටින් පිටවීම පොදු සමාවක්..

සෞදි අරාබියේ සිටින අනවසර විදේශිකයින්ට රටින් පිටවීම සඳහා මාර්තු 29 වැනි දා සිට දින 90 ක කාලයක්  පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කිරීමට එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මොහොමඩ්බින් නයිෆ් මහතා තීරණය කර ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.

එ අනුව මෙම පොදුසමා කාලය තුළ සෞදියේ රැදී සිටින අනවසරික විදේශිකයින් හට මවුබිමට යාමේ වරප්‍රසාදය හිමිවෙන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

(ADS)