හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්රයා වූ යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය වූ යසාරා අබේනායක පිළිබඳව පසුගිය කාලවකවානුව පුරාම අන්තර්ජාලය තුල කතාබහට ලක් විය.
කෙසේනමුත් ඇය යෝෂිත සමඟින් තිබූ සම්බන්ධය අවසන් කර ප්රසිද්ධ රගර් ක්රීඩකයෙකු වූ ෆසීල් මරීජා සමඟින් යුගදිවියට එළැඹිණි.
මේ වන විට යසාරා මව්පදවියට ලබන්නට සුදානමින් සිටින බව දැනගන්නට ලැබෙන අතර ෆසීල් ඒ පිළිබදව ඔහුගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ ඡායාරූපයක් සමඟින් සටහනක් යොදා තිබේ.
ඉන්ස්ටග්රෑම් ගිණුමේ සදහන් වූ එම ඡායාරූපය සමඟ සටහන පහතින්..










