FAST NEWS

24×7 Around the Globe

පොදුරාජ්‍ය මණ්ඩලයේ තරුණ සම්මානය ලංකාවට ආ හැටී.. (ඡායාරූප)

පොදුරාජ්‍ය මණ්ඩලයේ වාර්ෂික තරුණ සම්මානය මෙවර හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටල් රීඩ් සමත්ව සිටින්නීය.

පසුගියදා (15දා) එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති සම්මාන උළෙලේදී ඇය මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.

තිරසාර සංවර්ධන අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා තරුණ තරුණියන් දක්වන දායකත්වය ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

ආයතනයේ සම නිර්මාතෘවරිය ලෙස තරුණ කාන්තාවන් නගා සිටුවීමටත්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට දෙපයින් නැගී සිටීමට අවශ්‍ය උපකාර ලබාදීමත් මෙවර එම සම්මානය ඇයට හිමිවිමට ප්‍රධාන හේතුවයි.

ඡායාරූප පහතින්..

unnamed (1) copy

unnamed (2) copy

unnamed copy