ටෙක්සාස් හි වෙසෙන නමින් ජූලි වන අවුරුදු 56ක් වියැති මෙම කාන්තාව සරාගි වීමට වයස ආදාල නොවන බව පවසා තිබේ.
ඇය දැවෙන නෙළුම් මලක් කිවහොත් නිවැරදියි වන්නේ අවුරුදු 56ක් වයස මෙම නිරූපණ ශිල්පිනිය තමන්ගේ සරාගි ඡායාරූප කීපයක් සමාජ වෙබ් අඩවි ජාල හරහා නිකුත් කිරීම නිසාවෙනි.
මෙය බොහෝ සමාජ වෙබ් අඩවි ජාල අතර ගින්නක් මෙන් පැතිර යන්නේ සරාගි වීමට වයස කිසිවිටකත් අදාල නොවන දෙයක් බව ඇය ඔප්පු කිරීමත් සමගය.
ඇයගේ ඡායාරූප පහතින්..


















