FAST NEWS

24×7 Around the Globe

එමාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට… (ඡායාරූප)

හැරී පොටර් චිත්‍රපට මාලාව හරහා ලොවක් තම වසඟයට ගත් සුපිරි තාරකාව එමා වොට්සන්ගේ ඡායාරූප පෙළක් අන්තරජාලයට එක්කර තිබේ.

මෙම ඡායරූප හැකර්වරුන් විසින් අන්තර්ජාලයට මුදාහැර ඇති බවට වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ එහි ඇති අඩ නිරුවත් ඡායාරූප තමන්ගේ බවත් නිරුවත් ඡායාරූප තමන්ගේ නොවන බවත්ය.

මෙලෙස එමා වොට්සන්ගේ මෙන්ම Amanda Seyfried ගේ නිරුවත් ඡායාරූප පෙළක්ද අන්තර්ජාලයට එක්කර තිබේ.

මෙලෙස හැකර්වරුන් විසින් අන්තර්ජාලයට එක්කර තිබූ ඡායරූප පෙළ පහතින්..