FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් මඩගැසීම් වලට චන්දිමාල්ගෙන් පිළිතුරු…

 

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ තමන්ට එරෙහිව පළවූ මඩ ප‍්‍රචාරවලට පිත්තෙන්ම පිළිතුරු ලබාදුන් බව ශී‍්‍ර ලංකා කී‍්‍රඩක දිනේෂ් චන්දිමාල් පැවැසීය.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ඊයේ දිනය නිමාවීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදි චන්දිමාල් මේ බව කියා සිටියේය.