FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය සිනමා නිළියකගේ ඇඳුම් මාරු කල හැටි පිටවෙයි… (ඡායාරූප)

ජනප්‍රිය සිනමා නිළියක් වන රිකි සාවන්ත්ගේ සිය නිවසේදී ඇඳුම් මාරු කරමින් සිටින විට ගත් MMS ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාල වෙබ් අඩවිවල පළ කර තිබේ.

කෙසේ වෙතත්, මාධ්‍යයට තමා මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවත් තමාව අපහසුතාවට ලක්කිරීමේ අරමුණින් මෙම ඡායාරූපගත කර ඇති බවත් රිකි පවසා තිබේ.

‘දිල් බොලේ හඩිප්පා’, ‘මේන් හූනා’, ‘මුම්බායි එක්ස්ප්‍රස්’, ‘ෂෝට්අවුට් ඇන්ඩ් ලෝකෙඩ්වාලා’ චිත්‍රපටවල පෙනි සිටි රිකි සාවන්ත් මීට වසර දෙකකට පෙර පැවති ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද ඉදිරිපත් වූ අතර එහිදී ඇයට අන්ත පරාජයක් හිමිවූ අතර, ඇය ඉන්පසුව සිය දේශපාලන දිවියට සමුදුන්නාය.

ඡායාරූප පහතින්..