FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ මුල් පුටුව පූසෙකුට… (ඡායාරූප)

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් සඳහා සූදානම් කර තිබූ මුලසුනෙහි සුදු පැහැති බළලෙකු ලැග සිටි ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍ර‍චාරය වේ.

මෙම ඡායාරූපය ඒෂාන් දසනායක විසින් ගන්නා ලද්දකි.

17352809_10212122665483274_2023526952_n