ලොව සරාගීම නර්ස් ලෙසින් හිමිකම් කීමට චීනයේ තායිපේ නගරයේ රෝහලක සේවය කරන 23 හැවිරිදි කරීනා ලීන් සමත්ව තිබේ.
ඇය වෘත්තියෙන් හෙද නිළධාරිණියක් වන අතර කරීනාගේ විශේෂත්වය වන්නේ ඇය හොද ඉන්ස්ටග්රෑමර් කෙනෙක් වීමත් හා Instagram වෙබ් අඩෙවිය හරහා තමන්ගේ ජායාරූප පළ කරන්නියක් විදියට මෙයා ප්රසිද්ධ වීමත්ය.
මෙම හෙද නිලධාරිනියෙගේ සුරූපී භාවය නිසාම දැනටමත් 150,000 පමණ පිරිසක් ඇගේ Instagram ගිණුම සමඟ සම්බන්ධ වී ඇති බවත් සදහන්ය.
ඇයව වෙබ් අඩවි විසින් හදුන්වලා ඇත්තේ ලොව සිටින සරාගීම හෙද නිලධාරිණිය වශයෙනි.
ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්..



















