ජපානයේ නගඕකටෝ නගරයේ වාර්ෂිකව පැවැත්වෙන පුරුෂ ලිංග සැණකෙළිය මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය.
මෙය 17වන සියවසේ සිට ජපානයේ පැවැත්වෙන උත්සවයක් වන අතර මෙය සෑම අවුරුද්දකම මාර්තු මස දෙවැනි ඉරිදා දිනයේ දී පවත්වයි.
මෙහිදී සිදුවන්නේ, පසුවුන මාස 12 ඇතුළත විවාහ වූ හා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණියන් පුරුෂ ලිංග හැඩැති විවිධ ආහාර, උපකරණ, ඇඳුම් පැළඳුම් රැගෙන විදී සංචාරය කිරිමයි.
මොවුන් මෙමගින් විශ්වාස කරන්නේ සාර්ථක විවාහ ජීවිතයක්, දරුඵල හා නිරෝගීභාවය ඔවුන්ට ලැබෙන බවයි.
වීඩියෝ හා ඡායාරූප පහතින්..











