FAST NEWS

24×7 Around the Globe

රසල්ගෙන් මහේලට හා සංගාට ට්විටර් සටහනක්…

ක්‍රිකට් තරගවලදී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන රසල් ආනල්ඩ් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටින විස්තර විචාරකයෙකි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ලෙස කටයුතු කළ රසල්ට ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන හමුව තිබේ.

මෙහිදි ඔහු මහේලට පැවැසූ දෙයක් සිය ට්විටර් ගිණුමට එක්කර ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ මහේල මෙන්ම සංගා තවත් වසර පහක් ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු බවයි.

සිය ට්විටර් ගිණුමට එක්කර තිබූ සටහන පහතින්..