FAST NEWS

24×7 Around the Globe

සපත්තුවේ ලේස් පටිය බැදගන්න පොඩ්ඩෙක් ඕනවෙන ලොක්කා මෙන්න.. (ඡායාරූප)

පොලිස් දෙපාර්තමේන්තුවේ ජේ්‍ය්‍යෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ පසුවන නිලධාරියෙක්, කොස්තාපල්වරයකුට කියා තම සපත්තුවේ ලේස් පටියක් ගැට ගසා ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් පිළිබදව වාර්තා විය.

ඇතැම් විට මේ නිලධාරියා බිමට පහත් වීමට නොහැකි රෝගයකින් පෙළෙනවා විය හැකියි හෝ ඇතැම්විට මෙය ගෞරවය නිසා සිදුකළ කටයුත්තක්ද විය හැකිය.

කෙසේ වෙතත් මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නව කතිකාවක් ගොඩ නගමින් තිබේ.

එම ඡායාරූප පහතින්..

Image

Image-02