FAST NEWS

24×7 Around the Globe

තීන්ත ඇදුමකින් හැඩවී පාරේ ගිය තරුණිය.. (ඡායාරූප)

ඇදුමක් මත තීන්ත වලින් හැඩකළ නිර්මාණයකින් සැරසී Venice මුහුදු වෙරලේ ඇවිද ගිය තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මෙම තීන්ත ආලේපනය විශිෂ්ඨ නිර්මාණකරුවෙකු විසින් සිදුකර ඇති බවට සදහන් වේ.

ඒ අනුව සත්‍ය වශයෙන්ම මෙම තීන්ත ආලේපනය ඇදුමක් මත නොව සිරුර මත සිදුකර ඇති අතර මෙය බොහෝ දෙනෙකුට හඳුනාගත නොහැකි අයුරින් විශිෂ්ඨ ලෙස ආලේපනය කර ඇති බව වාර්තා විය.

එම අවස්ථාව දැක්වෙන ඡායාරූප පහතින්..