ලෝකයේ සකස් කරන ලද පැරුණිතම පාන වර්ග වලින් එකක් ලෙස බියර් හදුන්වන අතර මුලින්ම බියර් නිපදවීමට ධාන්‍ය වගා කිරීම ඇරඹූ ක්‍රි.පූ 9500 පමණ කාලය දක්වා අතීතයට ඇදී යන බැව් විශ්වාස කෙරේ.
එසේම මේ වනවිට එක එක රස බියර් අතරට අලුත් අලුත් දේවල් හොයාගෙන යන ලෝකය, අලුත්ම රසයේ බියර් එකක් සොයාගෙන ඇති බව අපට වාර්ථා විය.
මේ බියර් එකට බොහෝම ඉහළ පිරිමි ආකර්ෂණයක් ලැබෙයි කියා විශ්වාස කරනුයේ මේ බියර් හදන්නේ කාන්තාවන්ගේ යෝනි ශ්‍රාවයෙන් වීම නිසාය.
යෝනි ශ්‍රාවයේ සුවඳ හෝ රසය බියර් බොද්දි නොදැණුනත් ඒ බියර් එකේ ඉතා ආකර්ෂණීය රසයක් හා සුවඳක් තිබෙන බවද වාර්ථා වේ.
බියර් පිළිබඳ අලුතින්ම ගොඩ නැගූ කතිකාවත වන්නේත් නෙදර්ලන්ත බීර නිෂ්පාදන ආයතනයක් විසින් කාන්තා යෝනි ශ්‍රාවය යොදා ගනිමින් කළ මේ බියර් නිෂ්පාදනයයි.
යෝනි ශ්‍රාවයේ අඩංගු ඊස්ට්‍රජන් මගින් Lactic Acid වෙන් කර ගැනීමට හැකිවීමත් හා එය තාක්ෂණය මගින් වර්ධනය කරගැනීමට හැකි වීමත් නිසා බීර නිෂ්පාදනයට අවශ්‍ය මූලික රසායනිකය නිපදවාගත හැකියාව ලැබී ඇති බව සදහන්ය.
ඉතා දියුණු තාක්ෂණය භාවිත කරමින් සියලු පර්යේෂණ සිදුකර ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසුව මෙම නිෂ්පාදනය එළිදක්වා ඇති අතර යෝනි ශ්‍රාව බෝතල්වල ගබඩා කර තබාගැනීම මඟින් බියර් සෑදීම සිදු කරන බව පැවසේ.
මෙහිදි යෝනි ශ්‍රාව නාරියවේදීය ස්ටික් එකක් මගින් එකතු කරමින් මේවායින් රසායනාගාරයේදී Lactic Acid සම්පූර්ණයෙන්ම වෙන් කර පිරිසිදු කිරීමෙන් අනතුරුව මෙම බැක්ටීරියාව මුහුම් කරන ආරම්භක කට්ටලයක බහා එයට පිරිසිදු ජලය, මෝල්ට්, බීර මල්, පොතු හා යීස්ට් එකතු කිරීම සිදුකරන බව පැවසේ.
එංගලන්තයේ පවත්වන ජාත්‍යන්තර බීර ප්‍රදර්ශනය සඳහාත් මෙය ඉදිරිපත් කර ඇති අතර ලොව නන් දෙසින් මෙම බීර නිෂ්පාදනය සඳහා හොඳ ඉල්ලුමක් ඇති බවද දැනගන්නට ලැබේ.
මෙම නිෂ්පාදනය සඳහා ඔවුන් යෝනි ශ්‍රාව ලබාගන්නේ ලොව ප්‍රකට රූමත් නිරූපණ ශිල්පිනියන්යකගෙන් වීම නිසාම නිෂ්පාදනයට ඇති ඉල්ලුම වැඩියි බව වාර්තා වේ.
චෙකොස්ලොවැකියානු නිරෑපණ ශිල්පිනියක වන Alexandra Brendlova ගේ යෝනි ශ්‍රාව යොදා ගෙන මුලින්ම මේ බීර නිපදවා ඇති අතර මෙම පානයේ යෝනි ශ්‍රාව සුවඳක් හෝ රසයක් නැතත් ආකර්ෂනීය සුවඳක් හා මිහිරි රසයක් ඇති බව පානය කළ අය කියන බව පැවසේ.
යෝනි ශ්‍රාව ලබාදෙන Alexandra Brendlova ගේ ඡායාරූප පහතින්..













