FAST NEWS

24×7 Around the Globe

“උදයම් ටිවී” 23 වැනිදා කළ එළි බසියි…

නව දමීළ මාධ්‍ය රූපවාහිනි නාලිකාවක් ලෙස උදයම් ටිවී එළඹෙන මාර්තු 23 වැනිදා ප්‍රේක්ෂක ඔබට ඩයලොග් ටිවී අංක 135 චැනලය මගින් නිළ වශයෙන් නැරඹිමේ අවස්ථාව සැලසෙනු ඇත.

මෙ වන විට ඩයලොග් ටිවී ඔස්සේ පරික්ෂණ නාලිකාවක් ලෙස ක්‍රියාත්මක වන උදයම් ටිවී ප්‍රේක්ෂක ඔබගේ රසවින්දනය සඳහා වු හරවත් වැඩසටහන් විකාශය කිරිමට කටයුතු සම්පාදනය කර ති‍බේ.

(ADS)