FAST NEWS

24×7 Around the Globe

අවුරුද්දක දරුවා සර්පයන් එක්ක හැසිරුනේ මෙහෙමයි.. (ඡායාරූප)

වයස අවුරුදු එකක කුඩා ඕස්ට්‍රේලියානු දරුවෙක් දැවැන්ත සර්පයන් සමඟ හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම කුඩා දරුවා සර්පයන් සමඟ හැසිරෙන අයුරු දැක්වෙන ඡායාරූප පහතින්..