FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල්, රවි, හර්ෂ සමග සිහින ලොවේ මිහිර මැවූ හැටී… (වීඩියෝ)

 

කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ‘නිල්මහ සටන’ ක‍්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ආදි රෝයල් සිසුවෙකු වූ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තරගය අතරේ විනෝද වූ ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ.

එහිදී අගමැතිවරයා සමග මුදල් ඇමති රවි කරුණානායක නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා ඇතුළු පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් රැසක්ද සහභාගී වී සිටියහ.

එම වීඩියෝව පහතින්..