FAST NEWS

24×7 Around the Globe

හැළ කිඹුලෙක් නොවන ඇළි කිඹුලා මෙන්න… (වීඩියෝ)

ෆ්ලොරිඩා හි ඔර්ලැන්ඩෝ වල ඇති ගැටෝළැණ්ඩ් නම් සත්ව උද්‍යානය නැරඹිමට බොහෝ දෙස් විදෙස් සංචාරකයින් පැමිණෙන බව වාර්තා වන අතර එසේ ඔවුන් පැමිණෙන්නේ ඇල්බීනෝ නම් කිඹුලාව බැලීමටය.

පෙනුමෙන් තරමක් අසාමාන්‍ය මෙම කිඹුලා විරල වර්ගයේ ඇළි කිඹුලෙක් වේ.

එම වීඩියෝව පහතින්..