FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන ජන හා නිවාස සංගණනයට සුළුතර ලිංගික ප්‍රජාවත් ගැනේ..

පාකිස්ථාන රජය මාර්තු 15 සිට මැයි 25 දක්වා සිය හය වැනි ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

එරට අවසන් වතාවට ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ වසර 19කට පෙර 1998 වසරේය.

පාකිස්තානය ප‍්‍රථම වතාවට මෙම සංගණනනය සඳහා සුළුතර ලිංගික ප‍්‍රජාව හෙවත් ලිංගිකත්වය මාරු කරන ලද පුද්ගලයන්ද (Transgender) ඇතුළත් කරගැනීමට නියමිත බව වැඩි දුරටත් සඳහන්.

(ADS)