FAST NEWS

24×7 Around the Globe

‘ණය ගැනීම පාලනය කරන්න බැරිනම් මූල්‍ය ප‍්‍රතිපත්තිය දැඩි කරන්න’- IMF

ණය ගැනීම හා උද්ධමනය පාලනය කල නොහැක්කේ නම් මෙරට මූල්‍ය ප‍්‍රතිපත්තිය දැඩි කළ යුතු යැයි මෙරට සංචාරයක නිරත වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පවසා ඇත.

රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යූහගත කිරීමට මෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉක්මන් කිරීමටත් රජය කටයුතු කල යුතු යයි ඔවුන් දන්වා තිබේ.