FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ලකුණූ 274 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවයි..

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම  කඩුළු 06 ක් දැවි ලකුණු  274 ක් ලබා සිටියදී මීට සුළු මෙහොතකට පෙර (03.50ප.ව) සිය ඉනිම අත්හිටුවිමට තීරණය කළේය.

අනුව බංගලාදේශ කණ්ඩායමට තරග ජය ගැනීම සඳහා ලකුණු 456 ක ඉලක්කයක් හිමී විය.

අද (10) තරගයේ සිව්වැනි දිනයයි.

ලකුණු පුවරුව…

(ADS)