සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණූ 87 ක් ලබා සිටියේය.
එ අනුව බංගලාදේශයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුළු 09 ක් අතැතිව ලකුණූ 269 ක් ඉදිරියෙන් සිටියි.
ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 494 ක් රැස් කළ අතර බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 312 ක් ලබා ගත්තේය.
ලකුණූ පුවරුව..









