FAST NEWS

24×7 Around the Globe

සජීවී වැඩසටහනට ආ යුවල ඇදුම් ගලවා නිරුවත් වෙයි.. (වීඩියෝ)

ඕස්ට්‍රේලියාවේ එක්තරා ගුවන් විදුලි මාධ්‍ය වැඩසටහනකදී විශේෂ සිදුවීමක් සිදුව ඇති බව වාර්තා විය.

වැඩසටහනට ආපු තරුණයෙක් සහ තරුණියක් නිරුවත්වී උණුසුම් හාදුවකින් ඔවුනොවුන්ට සංග්‍රහ කොට තිබේ.

මෙහිදි වැඩසටහනට කැදවනු ලබන්නේ තනිකඩව ජීවත් වන තරුණයෙක් සහ තරුණියකි.

ගුවන් විදුලි වැඩසටහන අතරවාරයේ මොවුන් සිය ඇදුම් උනාදමා වැළ‍ඳගෙන හාදුවක් ලබා දෙන්නේ නිවේදක හා නිවේදිකාවද පුදුමයට පත් කරවමිනි.

ජැකී සහ කයිල් ඔවුන්ගේ ගුවන් විදුලි සාකච්ඡාව සජීවී විකාශය කරවූ අතරේ ඩැනියෙල් හා රිචී යන අය මෙය සිදුකර තිබේ.

එම වීඩියෝව පහතින්..